KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, October 25, 2018
Friday, October 19, 2018
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය
At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ දී (Diwali symbolises the spiritual "victory of light over darkness, good over evil and knowledge over ignorance")
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින්
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.
© M. M. Rohana Wasantha
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින්
2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.
© M. M. Rohana Wasantha
Saturday, October 13, 2018
Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0
අති සාර්ථකව නිම කළ Jagannatha Hora 8.0 විශේෂ සම්මන්ත්‍රණයේ සමරු සටහන් (Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0 at the Meemanagiri Temple in Sri Anagarika Dharmapala Town (Isadeen Town) on the date of 13-10-2018) මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සහය දුන් P. V. R. Narasimha Raoමැතිඳුන්ට, Meemanagiri Viharaya, නායක ස්වාමින් වහන්සේට, Darmasiri Wickramasingheජ්යෝතිර්වේදියාණන්ට සහ ශිෂ්‍ය Upul Samsan, Sujeewa Liyanage,Darshana Tharanga Rupasinghe, ශාස්ත්රඥයින් සහ තිරය පිටුපසින් හිඳිමින් සහය වූ නම් සඳහන් කළ නොකළ හා ඊට සහභාගී වූ ඔබ සැමට හද පිරි ප්‍රණාමය - KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්
© M. M. Rohana Wasantha
© M. M. Rohana Wasantha
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
ගුරු ගෝරක්නාත්ගේ උපන්දිනය පෙබරවාරි 25 විශේෂ 4 මිනිස් දේශකයෙකුට වඩා, ශ්‍රී ගෝරක්ෂනාත් සාමාන්‍ය කාල නියමයන්ට එහා ගිය අවතාරයක් ලෙස සලකනු ලැබ...
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
පෘථිවිය පැතලි තැටියක් නොවන බව ඇරිස්ටෝටල් Aristotle හා ටොලමි tolamy විසින් ලොවට අනාවරණය කරන ලදී. පසුකාලීනව Nicolaus Copernicus සහ ගැලී...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්ෂත්ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය ම...
-
අපේ ජ්‍යෝතීර්වේදීන්ට දොසක් කියනව එහෙම නෙවෙයි. මොකද උදව්වක් කරන්නයි බැලුවෙ. තරහ ගන්න ඕන නෑ ඕන් ඈ...ඈ... අපේ ලිත් ප්‍රකාශක මහත්වරුන්ටත් මම ...
-
(මෙම ලිපිය පහත දැක්වෙන අන්තර්ජාතික ධ්වනි චිකිත්සාව පිළිබද සගරාවේ පළ වූ ලිපියක සිංහල පිරිවර්තනයකි) ධ්වනි චිකිත්සාව යනු කුමක් ද? - සයිමන් ...
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...

