KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Sunday, August 23, 2020
සූර්යයාගේ පිහිටීම නොසලකා ගණනය කරනු ලබන වෙනත් උපග්රහයන්
Friday, August 21, 2020
ගණ දෙවිඳුන්ගේ ජන්ම දිනය
ගණිසුරු ජන්ම වාර හෙවත් ගණ
ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2020)
අගොස්තු මස 22 වන දිනයට යෙදී ඇත.
සිංහ රවියේ භද්‍රපාද චන්ද්‍ර මාසයේ යෙදෙන චතුර්ථි තිථිය යෙදුනු දිනෙක
ගණිසුරු හෙවත් බාල ගණේෂයන්
ගෞරි මාතාවගේ නිර්මාණයක් ලෙසින් ජන්ම ලාභය ලද්දේය.
ඔබත් ගණේෂ චතුර්ථි වෘත සමාදානයෙන් යුතුව හැකි නම්
උපවාසයක යෙදී ගණේෂ් චතුර්ථි පූජාවක් සිදු කරන්නේ නම්
ඔබට යෙදී ඇති සියළු කරදර බාධක කම්කටොළු මගහරවාගෙන
ගණ දෙවිඳුන්ගේ ආශීර්වාදය ලබාගත හැකි වන්නේය.
මෙම පූජාවේ දී ගණේෂ් ද්වා දස නාම ස්තෝත්ර හෝ ෂෝඩෂ නාමාවලී හෝ අෂ්ටෝත්තර ශත නාමාවලී හෝ සහස්ර නාමාවලී හෝ ගැයීමෙන්
වඩාත් ප්‍රශස්ථ ප්‍රතිඵල අත් කර ගත හැකි වන්නේය.
Sunday, August 16, 2020
කේන්දරයක සූර්ය මූලික උප ග්‍රහයින් පිහිටවීම
Labels:
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Theory of Astrology,
Vedic Astrology,
එම්. එම්. රෝහණ වසන්ත,
කේන්දර සිංහලෙන්,
කේන්දරය
Subscribe to:
Comments (Atom)
Popular Posts
-
Image Source [http://festivals.iloveindia.com/ganesh-chaturti/pics/lord-ganesh.jpg] Image Source [ https://encrypted-tb...
-
(මෙම ලිපිය පහත දැක්වෙන අන්තර්ජාතික ධ්වනි චිකිත්සාව පිළිබද සගරාවේ පළ වූ ලිපියක සිංහල පිරිවර්තනයකි) ධ්වනි චිකිත්සාව යනු කුමක් ද? - සයිමන් ...
-
පලාඵල කීමේ දී අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු Ø විනායක නමස්කාරය Ø ඉෂ්ඨදේවතා, ධර්ම දේවතා, පාලන දේවතා, ගුරු දේව, සූර්ය, අග්නි...
-
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්ෂත්ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය ම...
-
අපේ ජ්‍යෝතීර්වේදීන්ට දොසක් කියනව එහෙම නෙවෙයි. මොකද උදව්වක් කරන්නයි බැලුවෙ. තරහ ගන්න ඕන නෑ ඕන් ඈ...ඈ... අපේ ලිත් ප්‍රකාශක මහත්වරුන්ටත් මම ...
-
ජ්‍යෝතිෂයේ හයවෙනි භාවය (ଷෂ්ඨ භාවය) සහ බෞද්ධ දර්ශනයේ කාමයන්ගේ ආදීනව (නිද්දෙසපාළියේ විග්‍රහය) අතර ගැඹුරු සම්බන්ධයක් විමසා බලන අයුරින්. 🔹 ප...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
ගුරු ගෝරක්නාත්ගේ උපන්දිනය පෙබරවාරි 25 විශේෂ 4 මිනිස් දේශකයෙකුට වඩා, ශ්‍රී ගෝරක්ෂනාත් සාමාන්‍ය කාල නියමයන්ට එහා ගිය අවතාරයක් ලෙස සලකනු ලැබ...
-
වෛදික ජ්‍යෝතිඃ ශාස්ත්‍රය තුළ, ඉෂ්ඨඵල සහ කාෂ්ටඵල සංකල්ප ඔවුන්ගේ ජන්ම පත්‍රය මත පදනම්ව ජන්මියෙකුගේ ග්‍රහබල ශක්තිය හා ප්‍රතිඵලවලට සම්බන්ධ වේ. ...
-
පුද්ගලයෙකුගේ සමාජානුයෝජන ක්‍රියාවලියේ දී පුද්ගල දැණුම, ආකල්ප, කුසලතා සංවර්ධනයෙහි ලා අවධානය ලක් කළ යුතු පුද්ගල මනස හා බැඳීගත් සිද්ධාන්ත හා ව...



.jpg)
