මෙය තරමක් ප‍්‍රමාද වීමට හේතු වූයේ YouTube හි ඉඩකඩ මෙම වීඩියෝ ක්ලිපයට ප‍්‍රමාණවත් නොවීම හේතුවෙනි.
ඔබටත් තරමක් ලොකු වීඩියෝ ක්ලිපයක් ජාලගත කිරීමට අවශ්‍ය නම් http://www.motionbox.com වෙත පිවිසෙන්න.
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Pages
▼
Thursday, October 15, 2009
විශ්වයේ රාශි, නවාංශක සහ නැකැත් වලල්ල සිතියම් ගත වී ඇති අයුරු...
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග‍්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්‍ෂත‍්‍ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය මෙහි දැක්වෙයි. ඒ ඇතුරුන් ඔබට ඔබේ උපන් ලග්නයත් චන්ද‍්‍රයාගේ පිහිටීම අනුව ගණනය කරනු ලබන නැකතේ පිහිටීමත් කවර ආකාරයෙන් සිතියම් ගත වී ඇති දැයි විමසා බැලිය හැකිය.
(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)
ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...
මෙම පහත දැක්වෙන චක‍්‍රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය.
එසේම මෙම චක‍්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක‍්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක‍්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.
මෙය ලංකාවට පමණක් මෙම චක‍්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.