Saturday, January 26, 2019

Amrita Manthra - අමෘත මන්ත්‍රය


“26”

ESHWARA UVACHA

Shree-rama ram rameti rame raame mano-rame |

Saha-sranaama tattulyam raama-naama varaa-nane ||
“27”

Raama-naama varaa-nana om nama iti

(The above 2 lines read 2 times)
 

© M. M. Rohana Wasantha

Friday, November 9, 2018

Jagannath Hora 8.0 Vedic Astrological Software
















Jagannath Hora 8.0 Vedic Astrological Software / Practical Workshop at Vidyaloka Piriwena Galle, Sri Lanka on November 20th 9.00 am to 4.00pm
 © M. M. Rohana Wasantha

Friday, October 19, 2018

2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය

At the YMBA Hall, MATARA, SRI LANKA - මාතර YMBA ශාලාවේ දී 2018-11-06 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා මෙම වර්ෂයේ දීපවාලී උත්සව දිනයේ දී (Diwali symbolises the spiritual "victory of light over darkness, good over evil and knowledge over ignorance") 
විශේෂ ගණදෙවි හා ලක්ෂ්මී 
අෂ්ටෝත්තර ශත නාමාවලී පූජාවක් සමගින් 

2 nd Special Seminar on Jagannatha Hora 8.0 - ජගන්නාථ හෝරා 8.0 දෙවන විශේෂ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව දන්වා සිටිමු.

© M. M. Rohana Wasantha

Saturday, October 13, 2018

Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0

අති සාර්ථකව නිම කළ Jagannatha Hora 8.0 විශේෂ සම්මන්ත්රණයේ සමරු සටහන් (Memories of Successfully Completed Special Seminar on Jagannatha Hora 8.0 at the Meemanagiri Temple in Sri Anagarika Dharmapala Town (Isadeen Town) on the date of 13-10-2018) මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට සහය දුන් P. V. R. Narasimha Raoමැතිඳුන්ට, Meemanagiri Viharaya, නායක ස්වාමින් වහන්සේට, Darmasiri Wickramasingheජ්‍යෝතිර්වේදියාණන්ට සහ ශිෂ්‍ය Upul SamsanSujeewa Liyanage,Darshana Tharanga Rupasinghe, ශාස්ත්‍රඥයින් සහ තිරය පිටුපසින් හිඳිමින් සහය වූ නම් සඳහන් කළ නොකළ හා ඊට සහභාගී වූ ඔබ සැමට හද පිරි ප්‍රණාමය - KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්








© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්