KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Sunday, September 23, 2018
Friday, September 7, 2018
වෛදික ජ්‍යෝතිෂයේ නිදහස් මෘදුකාංග භාවිතය පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණය
ජගන්නාථ හෝරා 8.0 මෘදුකාංගය
© පී. වී. ආර්. නරසිම්හ රාවෝ
මෙම විශේෂ සම්මන්ත්‍රණයේ
දී “ජගන්නාථහෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය” මගින් ආරම්භ කළ සේවාව තවදුරටත් ඉදිරියට පවත්වාගැනීම
සඳහා ගන්නා උත්සාහයකි
විශේෂයෙන් මෙම විශේෂ සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට “ජගන්නාථහෝරා
පරිශීලන උපදෙස් කාණ්ඩය” සමග ජගන්නාථ
හෝරා මෘදුකාංගයේ නවතම සංස්කරණය ඇතුළත් සී. ඩී. තැටියක් ද විශේෂ දේශනයේ නිබන්ධය ද
නොමිලයේ ලැබෙනු ඇත. මේ සඳහා ඔබ සැප්තැම්බර් 10 සඳුදායින් පසු 070-55-7-1624/0763642902 අංකයන් අමතා සම්මන්ත්රණ සහභාගීත්වය සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය බව සැළකිය යුතුය.
© M. M. Rohana Wasantha
Thursday, August 23, 2018
වෛදික ජ්‍යෝතිෂයෙහි භාව විග්‍රහය පිළිබඳව වන මතභේදය
භාව චලිත් චක්‍ර by M. M. Rohana Wasantha on Scribd
© M. M. Rohana Wasantha
Saturday, July 21, 2018
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha


