Friday, September 7, 2018

වෛදික ජ්‍යෝතිෂයේ නිදහස් මෘදුකාංග භාවිතය පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණය

ජගන්නාථ හෝරා 8.0 මෘදුකාංගය
© පී. වී. ආර්. නරසිම්හ රාවෝ

මෙම විශේෂ සම්මන්ත්‍රණයේ දී ජගන්නාථහෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය” මගින් ආරම්භ කළ සේවාව තවදුරටත් ඉදිරියට පවත්වාගැනීම සඳහා ගන්නා උත්සාහයකි

විශේෂයෙන් මෙම විශේෂ සම්මන්ත්‍රණයට සහභාගී වන ඔබට “ජගන්නාථහෝරා පරිශීලන උපදෙස් කාණ්ඩය” සමග ජගන්නාථ හෝරා මෘදුකාංගයේ නවතම සංස්කරණය ඇතුළත් සී. ඩී. තැටියක් ද විශේෂ දේශනයේ නිබන්ධය ද නොමිලයේ ලැබෙනු ඇත. මේ සඳහා ඔබ සැප්තැම්බර් 10 සඳුදායින් පසු 070-55-7-1624/0763642902 අංකයන් අමතා සම්මන්ත්‍රණ සහභාගීත්වය සඳහා ලියාපදිංචි වීම අනිවාර්ය බව සැළකිය යුතුය.

© M. M. Rohana Wasantha

විශේෂ සම්මන්ත්‍රණය


© M. M. Rohana Wasantha

Thursday, August 23, 2018

වෛදික ජ්‍යෝතිෂයෙහි භාව විග්‍රහය පිළිබඳව වන මතභේදය

© M. M. Rohana Wasantha

Tuesday, July 10, 2018

පිතෘ දෝෂ නිවාරණයට

සියළු ආකාරයේ පිතෘ දෝෂ නිවාරණය සඳහා ...

ඕනෑම සම්වත් අමාවශ්‍ය දිනෙක (සඳුදාට යෙදෙන අමාවක දිනෙක) ඇසතු වෘක්‍ෂයක් වෙත යන්න. යඥෝපවීතය බෝගසට පුද දෙන්න. දෙවනුව විෂ්ණු දෙවියන් හට යඥෝපවීතය පුද දෙන්න. නැවත දකුණත බෝගස දෙසට සිටින සේ තබාගෙන 108 වරක් බෝගස ප්‍රදක්‍ෂිණා කරන්න. 

බෝගස ප්‍රදක්‍ෂිනා කරන විට දී ෴ ඕම් නමෝ භගවතේ වාසු දේවාය ෴ යන මන්ත්‍රය කියමින් බෝගස ප්‍රදක්‍ෂිණා කරන්න. 

සෑම ප්‍රදක්‍ෂිණාවක් අවසානයේ බෝධියට රසවත් දෙයකින් පුද දෙන්න. 
අවසානයේ නැවත බෝධි පූජාව සිදු කොට බෝධි වෘක්‍ෂයෙන් සහ විෂ්ණු දෙවියන්ගෙන් සමා අයදින්න.

෴ සිද්ධම් ෴


෴ ඕම් තත් සත් ෴

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්