KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Saturday, March 3, 2018
භාවකාරකත්වයන් ...
Labels:
Kendara Sinhalen,
Theory of Astrology,
Vedic Astrology Introduction,
එම්. එම්. රෝහණ වසන්ත,
කේන්දර සිංහලෙන්
Saturday, November 4, 2017
ඕම් ජය අම්බේ ගෞරී ...
ජය අම්බේ ගෞරී, මයියා ජය ශ්‍යාමා
ගෞරී
තුමකෝ නිෂදින් ධ්යාවත්//
හරි බ්රහ්මා ශිවරී
ඔම් ජය අම්බේ ගෞරී
මාංග සින්ධූර විරාජත, ටීකෝ
මෘගමද කෝ
උජ්වල සේ දෝ නයනා //
චන්ද්‍ර වදන නීකෝ
ඕම් ජය අම්බේ ගෞරී
කනක සමාන කලේවර, රක්තාම්බර
රාජේ,
රක්ත පුෂ්ප ගෙල මාලා//,
කණ්ඨන පර සාජේ
ඕම් ජය අම්බේ ගෞරී
කේහරි වාහන
රාජත, කඩග කපරධාරී
සුර, නර, මුණි ජන සේවිත//,
තිනකේ දුඛ හාරී
ඕම් ජය අම්බේ ගෞරී
කාණන කුණ්ඩල ශෝභිත, නාසාග්රේ
මූර්තී
කෝටික චන්ද්‍ර දිවාකර//,
රාජත සම ජෝතී
ඕම් ජය අම්බේ ගෞරී
ශුම්භ නිශුම්භ බිඩාරේ, මහිසාසුර
ඝාතී,
ධූම්ර විලෝචන නයනා//,
නිෂදින මදමාතී
ඕම් ජය අම්බේ ගෞරී
චණ්ඩ මුණ්ඩ සංහාරේ, ෂෝනිත
බීජ හරේ,
මධු-කායිතබ් දෝ මාරේ//,
සූරභය හීන කරේ
ඕම් ජය අම්බේ ගෞරී
බ්රහ්මානී, රුද්‍රාණි, තුම
කමලා රාණි
ආගම නිගම භක්තානී//,
තුම ශිව පත රාණී
ඕම් ජය අම්බේ ගෞරී
චෞෂ්ට යෝගිනි මංගල ගවත්,
නිත්‍ය කරත බේරෝ
භාජන තාල මෘදංගා//,
අරුබාජත ඩමරෝ
ඔම් ජය අම්බේ ගෞරී
තුමහී ජග කී මාතා, තුම හී හෝ
භරතා
භක්තන කී දුඛ හරතා//,
සුඛ සම්පති කරතා
ඔම් ජය අම්බේ ගෞරී
බුජා චාර අති ශෝභිත, වරමුද්රා
ධාරී
මනවාංචිත ජල පාවත//,
සේවත නර නාරී
ඕම් ජය අම්භේ ගෞරී
කාණ්චන තාල විරාජත, අගර
කපුර් භාතී
ශ්රීමාලකේතු මෙ රාජත//,
කෝටි රතන ජෝතී
ඕම් ජය අම්බේ ගෞරී
ශ්‍රී අම්බේජි කි ආරති , ජෝ
කොයි නර ගාවේ,
කෙහෙත ශිවානඳ ස්වාමී//,
සුඛ සම්පති පාවේ
ඕම් ජය අම්බේ ගෞරී
Saturday, August 19, 2017
ධන යෝග
Dhana Yoga ෴ ධන යෝග ෴ by M. M. Rohana Wasantha on Scribd
© M. M. Rohana Wasantha
Labels:
Dhana Yoga,
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
එම්. එම්. රෝහණ වසන්ත,
කේන්දර සිංහලෙන්,
ධන යෝග
Friday, May 12, 2017
රතනමාලා හා රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය
එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ)
එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (තෙ)
එතෙන සච්ච වජ්ජෙන රොගා වූපසමෙන්තු මෙ (තෙ)
එතෙන සච්ච වජ්ජෙන ආයු තෙ අභිවඩ්ඪතු ෴ එතෙන සච්ච ව්ජ්ජෙන වණ්ණො තෙ අභිවඩ්ඪතු ෴ එතෙන සච්ච වජ්ජෙන සුඛං තෙ අභිවඩ්ඪතු ෴ එතෙන සච්ච වජ්ජෙන බලං තෙ අභිවඩ්ඪතු ෴ එතෙන සච්ච වජ්ජෙන පඤ්ඤා තෙ අභිවඩ්ඪතු ෴ එතෙන සච්ච වජ්ජෙන ෴
ආරොග්යං තෙ අභිවඩ්ඪතු ෴
එතෙන සච්ච වජ්ජෙන ෴ ඉමස්මිංච ඝරස්මිං ඉමස්මිං ච ඝර වත්ථුස්මි෴ භික්ඛුනං භික්ඛුණීනං උපාසකානං උපාසිකානං නෙවාසිකානං ෴
එතෙන සච්ච වජ්ජෙන ෴ ඉමස්මිංච ඝරස්මිං ඉමස්මිං ච ඝර වත්ථුස්මි෴ භික්ඛුනං භික්ඛුණීනං උපාසකානං උපාසිකානං නෙවාසිකානං ෴
අප්පියා අමනාපා අනත්ථකාමා
අභිතකාමා අයොගක්ඛෙම කාමා අඵාසුක කාමා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා පටිපන්නා පිළිබොධ
කාරකා යෙ තෙ භූතා පිසාචා කුම්භාණ්ඩා යක්ඛා පෙතා භෙරවා අමනුස්සා චොරා ආගුචාරිනො
පාප මිත්තා දීඝ ජාතිනො සිරිංසපා ඩංසා මකසා මංකුණා මූසිකා ඝරගොලිකා කුන්ථකි පිල්ලිකා
කුක්කුර සුනඛා බිළාරා මූසිකාසතපදී උණ්ණානාහි අපාද දීපාද චතුප්පාද බහුප්පාදා ෴
තෙපි සබ්බෙ ෴ සදා අරොගා ෴ අබ්යාපජ්ඣා අනිඝා ෴ චිරං දීඝමද්ධානං ස‚ අත්තානං පරිහරන්තු.෴
තථාපි තෙ ඉමම්හා ච ඝරම්හා ෴
ඉමම්භාච ඝරවත්ථුම්හා ෴
පටික්කමන්තු ෴ පලායන්තු ෴ නස්සන්තු ෴ විනස්සන්තු ෴ දූරෙ වස්සතු ෴ මා
පුනරාගමිංසු ෴
෴ එතෙන සච්ච වජ්ජෙන රක්ඛං
බන්ධාම සබ්බසො /// ෴
© M. M. Rohana WasanthaTuesday, April 25, 2017
ක්‍රිෂ්තු වර්ෂ අටවන සියවසේ දී ශ්‍රී ශංකර භගවත් පාදයන් විසින් විරචිත ෴ ශ්‍රී මහා ගණේෂ පඤ්චරත්නම්෴
මුධාකරත්ත මෝධකම් සදා විමුක්ති සාධකම්
කලාධරාවතංසකම් විලාසි ලෝක රක්ෂකම්
අනායකෛක නායකම් විනාසිතේව දෛත්යකම්
නටාසුභාසු නායකම් නමාමි තං විනායගම් ෴
නඨේතරාති භීකරම් නවෝදිතර්ක භාෂ්වරම්
නමත් සුරාරි නිර්ජරම් නටාදි කාප දුද්ධරම්
සුරේශ්වරම්, නිධීශ්වරම්, ගජේශ්වරම්, ගණේශ්වරම්
මහේශ්වරම් සමාශ්‍රයේ පරාත්පරම් නිරන්තරම් ෴
සමස්ථ ලෝක සංකරම් නිරස්ථ දෛත්‍ය කුඤ්ජරම්
දාරේදරෝදරම් වරම් වරේ භවක්ත්‍ර මක්ෂරම්
කෘපාකරම්, ක්ෂමාකරම්, මුදාකරම්, යයස්කරම්
නමස්කෘතම් නමස්කෘතම් නමස්කරෝමි භාස්වරම් ෴
අකිම්චනර්ථි මර්ජනම් චිරන්තනොක්ති භාජනම්
පුරාරිපුර්ව නන්දනම් සුරාරි ගර්ව චර්වනම්
ප්‍රපංචනාශ භීෂණම් ධනංජයාදි භූෂණම්
කපෝල දාන වාරනම් භජේ පුරාණ වාරණම් ෴
නිටන්තකන්ත දන්තකන්ති මන්තකාන්ත කාත්මජම්
අචින්ත රූප මන්තකී නමන්තරාය කෘන්තනම්
හෘදන්තරේ නිරන්තරම් වසන්තමේව යෝගිනම්
තමේක දන්තමේව තම් විචින්තයාමි සන්තතම් ෴
මහා ගණේෂ පඤ්චරන්තමාදරේන යොම්බගම්
ප්රජල්පති ප්‍රභාධකේ හෘදිශ්වරම් ගණේශ්වරම්
අරෝගතාම දෝෂතම් සුසාහිතිම් සුපුත්‍රතා
සමාහිතායුරෂතමූතිමඃ මෘපෛති ශෝචිරා ෴
ඉති ශ්‍රී
පරමහම්ස පරිව්‍රාජකාචාර්යස්‍ය ශ්‍රී ගෝවින්ද භගවතු
පූජ්‍යපාද ශිෂ්‍යස්‍ය
ශ්‍රී ශංකරභගවතඃ කෘතෞ ගණේෂ පඤ්චරත්නම් සම්පූර්ණම් ! ෴
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
https://drive.google.com/file/d/1YeXfgw3FN8pccph2EfLOOWH1gn7KFPnw/view?usp=drivesdk © M. M. Rohana Wasantha
-
පූජා කිරීමේ ප්‍රධාන පරමාර්ථය දේව ආකර්ෂණය සහ පවිත්‍රතාවය: වෛදික සම්ප්‍රදායට අනුව පූන නූල (Upavita / Yajnopavita) යනු උසස් ආත්මික පවිත්...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සම්පූර්ණ ඉදිරිපත් කිරීම නැරඹීමට පින්තූරය මත click කරන්න. © M. M. Rohana Wasantha
-
date Thu, Oct 15, 2009 at 7:48 PM 7:48 PM (14 hours ago) subject A question on horoscope Dear Sir, I highly value your http:/...
-
ජ්‍යෝතිර්විද්‍යාත්මක පර්යේෂණයක් සඳහා සියදිවි නසාගනු ලැබූ පුද්ගලයින් පිළිබඳ ඔබ දන්නවා නම් ඔබ කැමති නම් ඒ අය පිලිබඳ කෙටි විස්තරයක් ද සහිතව ඒ අ...
-
Wisdom for All said... සවුන්ඩ් හොරස්කෝප් පිළිබඳ තත්වානුරූපී විග්රහයකට ඉදිරිපත් වුන අප සහෘදයාට ස්තුති වන්ත වෙන අතර මෙහි පවතින විද්‍යා...
-
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ්රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්...
