© M. M. Rohana Wasantha 0714161082
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Wednesday, February 11, 2015
වෛදික ජ්‍යෝතිෂය - Building Blocks
Labels:
Building Blocks of Vedic Astrology,
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Theory of Astrology,
Vedic Astrology Introduction,
Wisdom for All
Sunday, January 11, 2015
ජගන්නාථ හෝරා මෘදුකාංග - පරිශීලක උපදෙස් කෘතිය පළ කිරීමට අවසරය ලැබෙයි.
2015 වසර ආරම්භ වීමට හෝරා කිහිපයකට පෙර ‘ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාගය’ නිර්මාණය කරන ලද පී. වී. ආර්. නරසිංහ රාවෝ මැතිඳුන් විසින් ‘ජගන්නාථ හෝරා වෛදික ජ්‍යෝතිර්විද්‍යා මෘදුකාගය’ සඳහා උපදෙස් ග්රන්ථයක් සිංහලෙන් නිකුත් කිරීමට මා හට අවසරය ලබාදෙමින් ලොව පුරා විහිදී සිටින ශ්‍රී ලාංකික සිංහල කියවන අන්තර්ජාල KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් පාඨකයින් දෙලක්ෂ පණස්දහසක් ඉක්ම වූ පිරිසකගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීමට අවස්ථාව උදා වී ඇති බව පවසන්නේ ඉතාමත් සොම්නසිනි.
මෙම කෘතිය 2015 ජනවාරි මස අවසානයේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී එලිදැක්වීමට නියමිතය.
පිටපත් සීමිත සංඛ්‍යාවක් පළමු මුද්‍රණයේ දී නිකුත් කෙරෙන හෙයින් ඔබේ පිටපත අදම වෙන් කරවාගන්න.
වෙන්කරවා ගැනීම් සඳහා විමසන්න - 072-3430028
Wednesday, December 31, 2014
Saturday, December 27, 2014
Ishta Devatha - ඉෂ්ඨ දේවතා
Labels:
Kendara Sinhalen,
M. M. Rohana Wasantha,
Theory of Astrology,
Wisdom for All,
කේන්දර සිංහලෙන්,
සිංහල ලිපි
Sunday, December 21, 2014
ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන රාහු පිම්ම සහ යම කාලය පිළිබඳ කෘතියක්
මුහුර්ථ සාධනය, නැකැත් සෙවීම, නිල ශාස්ත්‍රය,
ඉන්ද්‍ර ගුරුළුව ආදී ජ්යෝ්තිෂ ක්‍රමවේද රාශියකට අවශ්‍ය
ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන
රාහු පිම්ම සහ යම කාලය
සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසින්
Rahu Pimma Yama Kalaya
by Cyrus D. F Abayakoon
නැමති කෘතියේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් ඇති බැවින්
ලබාගැනීමට කැමති පාඨකයින්
දැන්ම අමතන්න.
0714161082
© M. M. Rohana Wasantha
ඉන්ද්‍ර ගුරුළුව ආදී ජ්යෝ්තිෂ ක්‍රමවේද රාශියකට අවශ්‍ය
ඉතා දුර්ලභ ජ්‍යෝතිෂ රහස් රැසක් හෙළිකරන
රාහු පිම්ම සහ යම කාලය
සයිරස් ඩී. එෆ්. අබේකෝන් විසින්
Rahu Pimma Yama Kalaya
by Cyrus D. F Abayakoon
නැමති කෘතියේ සීමිත පිටපත් සංඛ්‍යාවක් පමණක් ඇති බැවින්
ලබාගැනීමට කැමති පාඨකයින්
දැන්ම අමතන්න.
0714161082
© M. M. Rohana Wasantha
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha


