© M. M. Rohana Wasantha
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Tuesday, June 19, 2012
දශ දිග්පාල භෛරව බන්ධනය
Monday, June 4, 2012
Astrology
පරාද වූ ජීවිතය දිනන්නත්, කිසිදින නොපරදීමටත්, විශ්ව ශක්තියේ සැබෑ හැඩහුරුකම් දැන ඉදිරි ජීවිතය සාර්ථක කරගැනීමටත් කැමති සෑම කෙනෙකුම පැමිණිය යුතු එකම අඩවිය http://www.astrology.lk
come and like and join with facebook fan page
http://www.facebook.com/pages/Astrologylk/398906233486017
Astrology.lk | Facebook »
Facebook is a social utility that connects people with friends and others who work, study and live around them. People use Facebook to keep up with friends, upload an unlimited number of photos, post..
Thursday, May 31, 2012
නවරත්න මුදුව


රවි - නැගෙනහිර - රතුකැට/ පද්මරාග
චන්ද්‍ර - ගිණිකොණ - මුතු
කුජ - දකුණ - කොරල්
රාහු - නිරිත - ගෝමේද
ශනි - බටහිර - කාක නිල හෝ ඉන්ද්රනීල
බුධ - වයඹ - පච්ච
ගුරු - උතුර - පුෂ්පරාග
ශුක්‍ර - ඊසාන - දියමන්ති
සියළු ග්රහයින්ගේ ප්‍රධානත්වය මෝක්ෂ කාරක කේතුට හිමි වන අතර වෛරෝඩි මැණික අන් මැණික් පිරිවරා මැද සිටින්නේය. මේ බව වෛරොඩි වන්නම රචනා කරන ලද හෙළ කවියා මෙසේ පවසයි.
.

Sunday, May 27, 2012
මැණික් පළඳින්නේ බලාගෙනයි
© M. M. Rohana Wasantha
Friday, May 18, 2012
අභිසම්භිදානෙ යන්ත්‍රය
ඉතා බලගතු බුද්ධ මන්ත්‍රයක් සේ සැළකෙන අභිසම්භිදානේ යන්ත්‍රය රත්රන් හෝ තඹ හෝ රිදී පත්‍රයක ඉහත දැක්වෙන පරිදි ඇඳගත යුතුය. කොන් සම විය යුතු අතර මුළු පරස් තිබිය නොහැකිය. ආතුරයාගේ නම යෙදීම හිස්තැනට විය යුතුය. ලියන විට අකුරු නොවරදවා අකුරකින් අකුරක් නොකපා බැඳි අකුරු බැඳ ම ලිවිය යුතුය.
මෙම යන්ත්‍ර විධියේ දී ද දිෂ්ඨි, පාණ, ජප, පලිප්පු, සිද්ධි, පුට යන පිළිවෙළට කළ යුතුය. ‘ජප’ යන තැනට අභිසම්භිදානේ පිරිත යොදා කළ යුතුය. ජපය 108, 1008, 10001, ආදී වශයෙන් වාර ගණන වැඩි වන තරමට ගුණ පිහිටයි. කිළි කුණුවලින් වැළකී, බ්රහ්මචාරීව හිඳ කළ යුතුවෙයි.
එම්. එම්. රෝහණ වසන්ත.
041-2255556/071-4161082/072-3430028
© M. M. Rohana Wasantha
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha



