Monday, March 26, 2012

‘‘ජෛමිනි උපදේශ සූත‍්‍ර’’ Jaimini Upadesha Suthra

බැංගලොර් සූර්යනාරායන් ස්වාමි විසින් සංස්කෘත දෙව නාගර අකුරින් ඉංග‍්‍රීසි බසට පරිවර්ථනය කරන ලද අතර බැංගලෝර් වෙන්කට රාමන් විසින් සාරාංශ කරණය කරණ ලද 1984 දී ප‍්‍රකාශයට පත් කරන ලද හය වන සංස්කරණයේ ඉංග‍්‍රිසි පිටපත
---------------------------------------------------

© M. M. Rohana Wasantha

Friday, March 23, 2012

ජගන්නාත හෝරා මෘදුකාංගයෙන් විමසිය හැකි පුද්ගල ජන්ම කේන්ද්‍රයේ කියැවෙන ආරූඪ පාද


ආරූඪ ලග්නය 
ආරූඪ ලග්නය අපට පෙන්වා දෙන ප‍්‍රධාන කරුණ වන්නේ ලෝකයා විසින් ජන්මියා දකින ආකාරයයි. ජන්මියාගේ පැත්තෙන් බැලූ විට දී මෙයට දිය හැකි සරල හා වැදගත්ම උදාහරණය වශයෙන් පෙන්වා දිය හැක්කේ මුහුණ බලන කණ්නාඩියයි. එය ජන්මියාගේ ප‍්‍රතිරූපය ජන්මියාටම බලාගත හැකි උපකරණයකි. කේන්ද්‍රයේ ආරූඪ ලග්නයෙන් හා ආරූඪ පාදවලින් ජන්මියාගේ ප‍්‍රතිරූපය හා එය ගොඩනැගෙන ආකාරය යමෙකුට දැකගත හැකිය.



© M. M. Rohana Wasantha

Saturday, March 17, 2012

වෛදික රත්න චිකිත්සාව නොහොත් Vedic Gem Theraphy ගැන

වෛදික රත්න චිකිත්සාව නොහොත් Vedic  Gem Theraphy ගැන Dr. David Frawley විසින් විරචිත ‘‘ආයුර්වේදී ජ්‍යෝතිෂය" Ayurvedic Astrology: Self Healing  through the Strars පිළිබඳ 2005 දී මොතිලාල් බැනර්ශිදාස් පබ්ලිෂර්ස් විසින් පළ කරන ලද කෘතිය


© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්