Thursday, February 16, 2012

ද්වා දස සූර්ය දේවතා සහ ඔවුන්ගේ සමවාය

(ශ‍්‍රීමත් භගවතම් 12.11.27-49)A.C. භක්තිවේදාන්ත ස්වාමි ප‍්‍රභූපාද්‍යයන් විසින් විරචිතයි
පරිවර්තනය - එම්. එම්. රෝහණ වසන්ත



© M. M. Rohana Wasantha

Monday, January 2, 2012

රුවන්වැලි මහ සෑයේ රැස් විහිදුන දුර්ලභ අවස්ථාවක්

දිනය - 2011-12-30 පෙරවරු 06.30ට පමණ බුද්ධ පූජාව පවත්වන වේලාවේ දී 
මවිසින් ගනු ලැබූ ඡායාරූප එකතුවෙන් ...





© M. M. Rohana Wasantha

2012 වන වසරට ආසිරි

භවතු සබ්බ මංගලම් - රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානු ධම්මානු සංඝානු භාවේන සදා සොත්ථි භවන්තු තේ ....
© M. M. Rohana Wasantha

Monday, December 19, 2011

ජගන්නාත හෝරා මෘදුකාංගයේ දැක්වෙන වර්ග චක‍්‍ර (Divisional Charts) ඇසුරින් විදහා පාන සහ පැවසිය හැකි ජීවිතය හා බැඳි ක්‍ෂේත‍්‍ර


D-1 රාශි චක‍්‍රය - ශාරීරික හා භෞතික පැවැත්ම
D-2  රාශ්‍යාර්ධ හෝරා චක‍්‍රය - ධනය සහ මුදල්
D-3  දේර්කාණ චක‍්‍රය - සහෝදර සහෝදරියන් හා බැඳි කරුණු
වැඩි විස්තර කියවන්න

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්