KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Friday, October 7, 2011
ත්‍රෛමාසික පලාඵල විස්තරය
ශනි මාරු වේ අපි අමාරු වේ : සෙනසුරු මාරුව ගැන ඉදිරි දැක්මක් ...
මෙතෙක් කලක් කන්‍යා රාශි ගතව හැසිරුන සෙනසුරු ග්‍රහයා 2011 නොවැම්බර් මස 15 වන දින උදෑසන 08: 44: 15 වන තත්පරයට නැගෙනහිර දේශාංශ 79 කලා 50 සහ උතුරු අක්ෂාංශ 06 කලා 55 භූමි කලාපයේ වාසය කරන ඔබට විශ්ව ග්‍රහ සිතියමේ තුලා රාශියට පිවිසෙන බව දැකිය හැකිය.
එම වේලාවට ධනු රාශියේ අංශක 05 කලා 17 විකලා 31.26ක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවේ පිහිටන බව දැකගත හැකිය. එනම් සෙනසුරු මාරුවේ උදා ලග්නය වශයෙන් ධනු ලග්නය උදාව පවතින බව පෙන්වාදිය හැකිය. මෙම සෙනසුරු මාරුව ඒ ඒ ප්‍රදේශවලට සිදුවන වේලාව වෙනස් වන අතර කේන්දර සිංහලෙන් පාඨක ඔබට අප හඳුන්වා දුන් ජගන්නාත හෝරා මෘදුකාංගය ඇසුරු කර තම තමුන්ගේ උපන් ප්‍රදේශ හෝ තම තමුන් වාසය කරන ප්‍රදේශවලට සෙනසුරු මාරු සිදුවන වේලාව කල්තියා දැන ගැනීමට උත්සාහ ගන්නා ලෙස පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
වැඩි විස්තර ... කියවන්න ...
© M. M. Rohana Wasantha

Thursday, October 6, 2011
හත්වන පාඩම [ ජගන්නාත හෝරා : වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය, අනුවාදය 7.51]
ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් හයවන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට හත්වන පාඩමට පිවිසෙමු. ඔබට මෙම පාඩමේ දී පළමුවෙන්ම රාශි දොළස පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.
මෙහිදී අප ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය ඇසුරු කර සාදාගන්නා කේන්ද්‍ර සටහනෙහි මූලික ලග්න ස්වභාවය අනුව ඒ ඒ ලග්න රාශිවලින් උපන්නවුන්ගේ මූලික ස්වභාවය කවර ආකාරදැයි පෙන්වාදීම මෙම පාඩමෙහි අරමුණය.
වැඩි විස්තර ... කියවන්න ...
© M. M. Rohana Wasantha
මෙහිදී අප ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය ඇසුරු කර සාදාගන්නා කේන්ද්‍ර සටහනෙහි මූලික ලග්න ස්වභාවය අනුව ඒ ඒ ලග්න රාශිවලින් උපන්නවුන්ගේ මූලික ස්වභාවය කවර ආකාරදැයි පෙන්වාදීම මෙම පාඩමෙහි අරමුණය.
වැඩි විස්තර ... කියවන්න ...
© M. M. Rohana Wasantha
Labels:
Astrological Research Papers,
Jagannatha Hora,
Theory of Astrology,
Wisdom for All,
සිංහල ලිපි
Wednesday, October 5, 2011
දෙස් විදෙස්හි සිටින ඔබට අනගි ආයෝජන අවස්ථාවක් සඳහා ඉඩකඩ
ජාත්‍යන්තර ප්රමිතීන් යටතේ
ත්‍රෛමාසිකව ජ්‍යෝතීර්විද්‍යා
ශාස්ත්‍රීය වාර සංග්‍රහයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා
දෙස් විදෙස්හි සිටින ඔබට අනගි ආයෝජන අවස්ථාවක් සඳහා ඉඩකඩ විවෘත වන බව දන්වා සිටින අතර
ඒ සඳහා සියළු විමසීම්
+94-72-3430028 දුරකතන අංකයෙන් රෝහණ අමතන්න.

Monday, September 26, 2011
The Kudawella Blow Hole or Hoo Manaya is an wonderful, rare geological formation of nature.
Kudawella Blow Hole
- The Kudawella Blow Hole or Hoo Manaya is an wonderful, rare geological formation of nature. It's situated at the southern coast village in Sri Lanka named Kudawella. The Kudawella village name means small beach, it was unfortunately very badly hit in the Tsunami in 2004.
The blowhole itself is a natural crack in the rocks, and when the wind blows in the right direction the water shoots up the cliff and into the air The water shooted up above the cliffs in the monsoon seasons more than 30 M. The first part of the name Hoo-maniya comes from the wooshing sound of the water volume of sea water whistle through a natural fine hole from beneath a massive rock in the sea. Located on a rock about 40 ft above sea level. The Kudawella blow hole is most probably world highest blow hole.
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
රතනමාලා සහ රතන යන්ත්‍රය සමග රතන සූත්‍ර ආරක්ෂා බන්ධනය එතෙන සච්ච වජ්ජෙන දුක්ඛා වූපසමෙන්තු මෙ (තෙ) එතෙන සච්ච වජ්ජෙන භයා වූපසමෙන්තු මෙ (...
-
හය,අට සහ දොළහ යන භාවයන් සාමාන්‍යයෙන් අප සලකනුයේ සතුරු භාවයන් වශයෙනි. එසේ අප සලකනුයේ එම භාවයන් කේන්ද්‍රයක නියෝජනය කරන දැයෙහි ස්වභාවයන් අනුවය...
-
සංක්ෂේපය (Abstract) ජ්‍යොතිෂ පලාඵල කථනයේදී මතු වන ප්‍රධාන ගැටලුවක් වන්නේ මූලික කාල පරිච්ඡේද පද්ධතිය වන දශාව (Dasha) සහ ග්‍රහයන්ගේ තත්කාලීන ග...
-
වෛදික ජ්‍යෝතිෂයට අයත් සියළු වර්ග චක්‍ර, ගණනය කිරීම්, සියළු ග්රහයින්ගේ ස්ඵුට ගණනය, භාවස්ඵුට, සුදර්ශන චක්‍ර ගණනය විවිධ දශා වර්ග ගණනය, තත්ක...
-
යම් නැකතක් සෑදීමේ දී සත්දින මරු සහ යෝගිනිය සිටින දිශාව මගහැර ඒ අනුව බැලිය යුතු සුභ දිශාව තීරණය කිරීමේ දී චන්ද්‍රයා සිටින දිශාව සුභ දිශාව වශ...
-
දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න කමෙන්ට් එකක්.
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අධ්‍යයනාංශය මගින් පවත්වනු ලබන DKAD - 22162 අංකය යටතේ ක්‍රියාත්මක වෛදික ජ...
-
© M. M. Rohana Wasantha