KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Pages
▼
Friday, October 9, 2009
බලමු ද ?... බහිරව පූජාවක කොටසක් ...
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ‍්‍රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්‍යයනායතනයේ අධ්‍යක්‍ෂ අනුර කුලතුංග සොහොයුරාය. මෙය නිර්මාණය කර සංස්කරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් වෙත යොමු කර සිය වෙබ් අඩවියේ ද පළ කිරීම පිළිබඳ නොමඳ කෘතඥතාව පළකරමු.
ඔහුගේ වෙබ් අඩවිටත් ගොඩ වෙලා බලන්න. ඒකෙත් හොඳ හොඳ දේවල් තියනව.
http://www.anurakulatunga.com/anura/content/ceremonies%20and%20rituals%20in%20Sri%20Lanka.aspx
ඔබත් අළුතෙන් නිවසක් සෑදීමට සූදානම් වන විට දී අප වෙතින් බහිරව පූජාවක් කර ගැනීමට කැමති නම් අප අමතන්න
එම්. එම්. රෝහණ වසන්ත 0094714161082/0094755075182
No comments:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha