KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public.
ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
මෙන්න ඇත්ත වශයෙන්ම අගය කල යුතු වැඩක්. මමත් හැමදාම ඔබතුමාගේ මෙම වැඩසටහන මින් ඉදිරියට නරඹනවා. දන්න දන්න හැම අයටත් කියනවා. දිගටම මේ විදිහට අපට මේ පාඩම් මාලාව අඛන්ඩව ලබාදෙයි කියලා හිතනවා. ජය ශ්‍රී
ReplyDeletewww.geethge.blogspot.com
ඇත්තටම හොද වැඩක් මාත් ගොඩක් ආසයි ඉගෙන ගන්න.මාත් බලනව දිගටම....
ReplyDelete