KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ;
Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment.
අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන්
අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
මෙන්න ඇත්ත වශයෙන්ම අගය කල යුතු වැඩක්. මමත් හැමදාම ඔබතුමාගේ මෙම වැඩසටහන මින් ඉදිරියට නරඹනවා. දන්න දන්න හැම අයටත් කියනවා. දිගටම මේ විදිහට අපට මේ පාඩම් මාලාව අඛන්ඩව ලබාදෙයි කියලා හිතනවා. ජය ශ්‍රී
ReplyDeletewww.geethge.blogspot.com
ඇත්තටම හොද වැඩක් මාත් ගොඩක් ආසයි ඉගෙන ගන්න.මාත් බලනව දිගටම....
ReplyDelete