Pages

Thursday, October 6, 2011

හත්වන පාඩම [ ජගන්නාත හෝරා : වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය, අනුවාදය 7.51]

ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් හයවන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට හත්වන පාඩමට පිවිසෙමු. ඔබට මෙම පාඩමේ දී පළමුවෙන්ම රාශි දොළස පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි.

මෙහිදී අප ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය ඇසුරු කර සාදාගන්නා කේන්ද්‍ර සටහනෙහි මූලික ලග්න ස්වභාවය අනුව ඒ ඒ  ලග්න රාශිවලින් උපන්නවුන්ගේ මූලික ස්වභාවය කවර ආකාරදැයි පෙන්වාදීම මෙම පාඩමෙහි අරමුණය.

වැඩි විස්තර ... කියවන්න ...

© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha