tag:blogger.com,1999:blog-5730803334810178058.post6867826797607285435..comments2023-10-09T03:25:08.082+05:30Comments on KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්: පරිගණකයෙන් පොරොන්දම් පරීක්ෂාව ගැන පැණයක් මතින් අප පළ කළ අදහසක් ...M. M. Rohana Wasanthahttp://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5730803334810178058.post-4024814446319792752013-06-13T01:03:07.399+05:302013-06-13T01:03:07.399+05:30ඇමරිකානු රාජ්‍ය නායක ආර්යාවක් වූ හිලරි ක්ලින්ටන්ටත...ඇමරිකානු රාජ්‍ය නායක ආර්යාවක් වූ හිලරි ක්ලින්ටන්ටත් Ted Turner, media mogul නමැත් අයෙකුටත් පැහැදිළිවම දැකිය හැකිව තිබූ රවි සිකුරු සංයෝගය ලග්නයේ දී ඵල දෙන ආකාරය පිළිබඳ ඉතා පැහැදිළි අදහසක් වශයෙන් මෙසේ පිළිතුරක් එක් කළ හැකිය. මෙය ඇත්තෙන්ම පරිවර්තන යෝගකාරී තත්වයක් ලෙස දැක්විය හැකිය. නමුත් අන්‍යෝන්‍ය වශයෙන් අදාළ භාවයන්හි එනම් 2, 4 යන භාවයන්හි තැන්පත් තවත් ග්‍රහයින් සිටීද? නැතහොත් ඒ ග්‍රහයින්ට ග්‍රහ දෘෂ්ඨිමය වශයෙන් ඇතිවන වෙනත් ග්‍රහ දෘෂ්ඨීන් මොනවාද යන්න විමසා බැලිය යුතු කරුණු වශයෙන් පෙන්වා දිය හැකිය. මෙහි ඵල අපල දෙකම ඇතිවිය හැකි ග්‍රහ යෝගයක් වශයෙන් දැක්විය හැකි අතර මෙම ග්‍රහ යෝගය අන්‍යෝන්‍ය වශයෙන් සිටිය යුතු අංශක ප්‍රමාණයක් ද වන බව සැළකිය යුතුය. මෙය 2, හා 4 පමණක් අයිති තත්වයක් නොවන බව ද සැළකිය යුතු තවත් කරුණකි. රවිට නම් කටක ලග්නයේ දී 2 වැන්න පමණක් හිමිව පවතින නමුත් සිකුරු ග්‍රහයාට තුලාව වන 4 වැන්නත් වෘෂභය වන 11 වැන්නටත් අයිතිය ඇති බව ද සලකා බලා මෙම යෝගයේ පලාඵල පැවසිය යුතු බව කිව හැකිය. M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-20771332938970058852013-06-11T19:41:32.234+05:302013-06-11T19:41:32.234+05:30කටක ලග්නයේ 2 හා 4 අධිපතීන් පරිවර්තනය වී සිටීම යෝගය...කටක ලග්නයේ 2 හා 4 අධිපතීන් පරිවර්තනය වී සිටීම යෝගයක් ද??එහි පල මොනවාද??Underwriter https://www.blogger.com/profile/15547392802423160031noreply@blogger.com