tag:blogger.com,1999:blog-5730803334810178058.post5617638114729136436..comments2023-10-09T03:25:08.082+05:30Comments on KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්: දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩි වකවානුවක පොරොන්දම් බැලීමේ උපයෝගීතාව නැතහොත් පොරොන්දම් බැලීම කෙසේ බලපානවාද? යන්න විමසීමM. M. Rohana Wasanthahttp://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5730803334810178058.post-90996968242407037472015-09-28T22:28:32.907+05:302015-09-28T22:28:32.907+05:30පුළුවන්. ගුරු පඩුරු එහෙම තැන්පත් කරල පිළිවෙලකට ඒවා...පුළුවන්. ගුරු පඩුරු එහෙම තැන්පත් කරල පිළිවෙලකට ඒවා කරගන්න පුළුවන් වැඩි විස්තර සඳහා අමතන්න 0714161082M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-56118554649553663982015-09-28T11:32:29.030+05:302015-09-28T11:32:29.030+05:30apita ape hadahanen api badina kena gana wistara d...apita ape hadahanen api badina kena gana wistara dnagnna plwnda??? e wagema e kna koi kale mna wdyta hmbenwda kylth dngnna plwnda???
Anonymoushttps://www.blogger.com/profile/00108709138306557363noreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-69184935890560346632009-06-15T11:34:12.979+05:302009-06-15T11:34:12.979+05:30හිතවත් මිගාර සොයුරා වෙත,
මවිසින් පළ කරන ලද ‘‘දික්...හිතවත් මිගාර සොයුරා වෙත,

මවිසින් පළ කරන ලද ‘‘දික්කසාද වීමේ ප්‍රවණතාවය වැඩි වකවානුවක පොරොන්දම් බැලීමේ උපයෝගීතාව නැතහොත් පොරොන්දම් බැලීම කෙසේ බලපානවාද? යන්න විමසීම’’ නැමැති ලිපිය අරබයා ඔබ විමසීමක් කර තිබුනා ‘‘පොරොන්දම් බලා සිදු කරන විවාහ දික්කසාද ලෙස අවසන් වීම අඩු බව පෙන්වීමට ඔබට ඇති සාක්ෂි මොනවාද?‘‘ යනුවෙන්.

ඇත්තෙන්ම විසි පොරොන්දම්වල විද්‍යාත්මක සත්‍යයක් ඇති බව මවිසින් පළ කරන ලද ‘‘විසිපොරොන්දම්වල විද්‍යාත්මක පැතිකඩ’’ නැමැති ලිපියෙහි පැහැදිලි කර තිබේ. නමුත් එම පොරොන්දම් පමණක් බලා සිදු කරන විවාහය අසාර්ථක වීමට තිබෙන ඉඩප්රස්ථාවන් වැඩි බව ඔබ විසින් කමෙන්ට් කරන ලද ලිපියේම අන්තර්ගත වෙයි. ඒ මෙසේයි. ‘‘විවාහයෙහි සුභ අසුභ අයනයන්, නැකැත්, තිථි, කරණ, යෝග සහ ලග්නාදිය, අසුභ තිථි වාර හා දෙර්කාණ අංශකල අසුභ ග්‍රහ තත්වයන් යටතේ සිදු කළ යුතු ශාන්ති කර්මාදිය, විවාහයෙහි සුභ අසුභ දෛවඥයන්ගෙන් විමසා සිටිය යුතු බව හා දෛවඥයන් කරා එළැඹිය යුතු නැතහොත් යායුතු ආකාරය, දෛවඥයා විසින් තත්කාල ග‍්‍රහචාරානුකූලව විවාහයෙහි සුභ අසුභ විසඳිය යුතු ආකාරය, අපුත්රී වෛධව්‍ය යෝග නොහොත් දරුවන් හට නොගන්නා යෝග, අඹුසැමි දෙදෙනාගේ භාග්‍ය සම්පත් දක්වන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ නැසීම දක්වන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ මව්පියන් නැතිවීම කෙරෙහි බලපාන යෝග, අඹුසැමි දෙදෙනාගේ ජීවත්වන නොවන බව දැක්වෙන යෝග, ස්වාමියාගේ හෝ භාර්යාවගේ නින්දිත බව විමසන යෝග, ශාරීරික බෙලහීනතාවන් හෝ විකලාංග සහිත තත්වයන් විමසන යෝග, දික්කසාදයෙහි චූදිතයා බවට ස්වාමියා හෝ භාර්යාව පත්වන යෝග, බාල වියෙහි දීම වැන්දඹු වීම හෝ බාල අපචාරයන්ට ලක්වන යෝග, පංචකාම සම්පත් නැතහොත් රූප, ශබ්ධ, ගන්ධ, රස සහ ශ්පර්ෂ යන සම්පත් නොලබන යෝග, කන්යාංග විභාගය, විෂ කන්‍යා ග්‍රහ යෝග, ප්‍රථම ආර්තවයේ නැකැත් ඵල, දින ඵල, ඉරියාපථ ඵල සහ රුධිර ඵල ද විවාහයක් සිදු කිරීමට ප්‍රමාණවත් පොරොන්දම් ගණන ද ස්ත්රීන්ටම අනුකූලව නැතහොත් ආර්තවය මුල්කර විවාහ නැකැත් සෑදිය යුතු බව...’’ යනාදී කරුණු ගණනාවක් විවාහයේ දී විමසිය යුතු බව එහි දී මවිසින් අවධාරණය කර ඇත. නමුත් ඒ මාගේ අවධාරණයක් පමණක් නොවන බවත් ඒ පූර්වාචාරීන්ගේ ද මතය වන බවත් සැලකුව මනාය.

සංඛ්‍යාන විදායාත්මක පර්යේෂණ ජ්‍යෝතිර්විද්‍යා පර්යේෂනවලින් වෙනස් වෙයි. හේතුව සංඛ්‍යාන විද්‍යාත්මක පර්යේෂණ මගින් ගොඩ වැඩි වූ තරමට ප්‍රතිශතය අඩු වැඩි කර දැක්විය හැකි ක්රමවේදයකි. නමුත් ජ්‍යෝතිර් විද්‍යාත්මක පර්යේෂණ එසේ නොවේ. පූර්වාචාරී සෘෂි භාෂිතයන් හා සිදුවීම්වල ගැලපීම් කරමින් කළ යුතු එකකි.M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-60085996927714377772009-06-13T18:37:07.266+05:302009-06-13T18:37:07.266+05:30පොරොන්දම් බලා සිදු කරන විවාහ දික්කසාද ලෙස අවසන් වී...පොරොන්දම් බලා සිදු කරන විවාහ දික්කසාද ලෙස අවසන් වීම අඩු බව පෙන්වීමට ඔබට ඇති සාක්ෂි මොනවාද? මට අවැසි වන්නේ පොරොන්දම් බලා කළ විවාහ වල දික්කසාද අනුපාතය එසේ නොකර කරන ලද විවාහ වලට වඩා සංඛයාන විදායාත්මකව (statistically significant) වැඩි බව පෙන්වන පරීක්ෂණයකි. තනි තනි අවස්ථා හා උදාහරණගෙන කරන්නා වූ අර්ථ දැක්වීම් නිෂ්ඵල බව සලකන්න.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.com