tag:blogger.com,1999:blog-5730803334810178058.post1421080341280630217..comments2023-10-09T03:25:08.082+05:30Comments on KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්: ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...M. M. Rohana Wasanthahttp://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5730803334810178058.post-74893728537631267272011-07-17T10:48:20.367+05:302011-07-17T10:48:20.367+05:30පැය 1350 තියන්නේ 1200 - 1400 කොටසෙනේ...පැය 1350 තියන්නේ 1200 - 1400 කොටසෙනේ...kasunnoreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-18799407506323315172011-06-23T09:43:33.765+05:302011-06-23T09:43:33.765+05:30ශාකුන්තල, ඔබේ පළමු ගැටළුවට පිළිතුර ඔවු යන්නය. නමුත...ශාකුන්තල, ඔබේ පළමු ගැටළුවට පිළිතුර ඔවු යන්නය. නමුත් රවි සිටින රාශියට අදාළ මාසයට හිමි වගුවේ පැය 14 - 16 කොටස තොරාගෙන හිරු උදාව අනුව එය සකස් කර ඟගත යුතුය. 24 පැය යන්න උදාහරණයකට ගත නොයුතු එකක් සෙ ඇති වරදක් ඒ අනුව සිතා ගත නොහැකිය. මෙම චක්රය දවසේ ඕනෑම වේලාවකට අදාළ බැවින් 24 පැයෙහි උපන්නෙකුට එය අදාළ නොවන එකක් නොවේ. මදක් මෙය සිතන්න.
එම්. එම්. රෝහණ වසන්ත 0714161082M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-85433951812954509532011-06-23T00:46:48.079+05:302011-06-23T00:46:48.079+05:30පොඩි ගැටළුවක් තියෙනවා.
අපි හිතමු කෙනෙක් පැය 1350 ...පොඩි ගැටළුවක් තියෙනවා.

අපි හිතමු කෙනෙක් පැය 1350 ට උපන්නා කියල. එතකොට ඔය සටහනේ තියෙන දෙවෙනි වගුවෙන් අපි තෝරගන්නේ පැය 14.00 - 16.00 ට අදාළ ලග්නයද?

සටහනේ තියෙන උදාහරණය හොඳ මදි. 24 වෙනි පැය කියන්නෙ උදාහරණයකට ගන්න සුදුසු එකක් නෙමෙයි. :)ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.com