Pages

Saturday, July 21, 2018

Tuesday, July 10, 2018

පිතෘ දෝෂ නිවාරණයට

සියළු ආකාරයේ පිතෘ දෝෂ නිවාරණය සඳහා ...

ඕනෑම සම්වත් අමාවශ්‍ය දිනෙක (සඳුදාට යෙදෙන අමාවක දිනෙක) ඇසතු වෘක්‍ෂයක් වෙත යන්න. යඥෝපවීතය බෝගසට පුද දෙන්න. දෙවනුව විෂ්ණු දෙවියන් හට යඥෝපවීතය පුද දෙන්න. නැවත දකුණත බෝගස දෙසට සිටින සේ තබාගෙන 108 වරක් බෝගස ප්‍රදක්‍ෂිණා කරන්න. 

බෝගස ප්‍රදක්‍ෂිනා කරන විට දී ෴ ඕම් නමෝ භගවතේ වාසු දේවාය ෴ යන මන්ත්‍රය කියමින් බෝගස ප්‍රදක්‍ෂිණා කරන්න. 

සෑම ප්‍රදක්‍ෂිණාවක් අවසානයේ බෝධියට රසවත් දෙයකින් පුද දෙන්න. 
අවසානයේ නැවත බෝධි පූජාව සිදු කොට බෝධි වෘක්‍ෂයෙන් සහ විෂ්ණු දෙවියන්ගෙන් සමා අයදින්න.

෴ සිද්ධම් ෴


෴ ඕම් තත් සත් ෴

© M. M. Rohana Wasantha

සිද්ධාන්ත‍ ... ???????

සූර්ය සිද්ධාන්ත ...පෞලික සිද්ධාන්තපරාශර සිද්ධාන්තආර්ය සිද්ධාන්තලඝු ආර්ය සිද්ධාන්තසිද්ධාන්ත ශිරෝමණි සිද්ධාන්ත

© M. M. Rohana Wasantha