රෝහණ විහාරවංශය ඇරඹුන වගයි෴
කුඩාවැල්ල වාළුකාරාම පුරාණ මහා විහාරස්ථනය කේන්ද්‍ර කර ගනිමින් විහාරාධිපති ශාස්ත්‍රපති මාවැල්ලේ ජයසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි
"මහින්ද චින්තන" ජාතික ප්‍රතිපත්තියට අනුගතව යමින් දකුණු පළාත් සංස්කෘතික ගරු අමාත්‍ය ඩී.වී. රෝහණ ප්‍රිය උපුල් මැතිතුමාගේ සංකල්පයක් අනුව 2013 ක් වූ මාර්තු මස 23 වන ශනි දින සුභ මොහොතින් අන්තර්ජාල ගත කරන ලද නවතම වෙබ් අඩවියට පිවිසීමට කෙරෙන කාරුණික ආරයුමයි.
© M. M. Rohana Wasantha