Pages

Thursday, August 18, 2011

යෝගිනිය සහ මරු සිටින දිශාව ජගන්නාත හෝරාවෙන් බලාගන්න ...

ඔබ මෙතෙක් කලක් ලංකාවේ හෝ විදේශිය රටක ප‍්‍රකාශයට පත් කරන ලද පංචාඤ්ග ලිත් ඇසුරු කර ගනිමින් බොහෝ දෙනෙකුට නැකැත් සාදන්නට හෝ නැකැත් සාදා දෙන්නට හෝ නැකැත් සාදා ඊට අනුව කටයුතු කරන්නට ඇතිවාට සැකයක් නැත.

© M. M. Rohana Wasantha

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය

මහා ගුරුළු උදා මණ්ඩලය හා ඉන්ද්‍රගුරුළු පෙරළුම් සූක්‍ෂම මණ්ඩලය දක්වන වගුවක් පාඨක ඔබට ලබා දීමට අදහස් කළ අතර පහත සිටිනා ගුරුලාට කොටා එය බාගන්නග මෙම ගොණුව පීඩීඑෆ් ගොණුවක් විදියටයි තියෙන්නෙ. ඒ3 කොලේකට ප්‍රින්ට් කරගන්න පුළුවන් අයට වඩා පහසුවෙන් මෙය බලාගත හැකිය.


© M. M. Rohana Wasantha