Pages

Thursday, July 28, 2011

සිව්වන පාඩම - ජගන්නාත හෝරා : වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය - අනුවාදය 7.51


ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය සමගින් එහි මූලික තිරයේ ‘‘බේසික්” පැනලයෙහි අප තෙවන පාඩමේ දී නවත්වන්නට යෙදුන ස්ථානයේ සිට සිව්වන පාඩමට පිවිසෙමු.


වැඩි විස්තර කියවන්න
© M. M. Rohana Wasantha

නැකැත් සත් විස්ස හා බැඳි විරැකියාව, අධ්‍යාපනය

උසස් පෙළ විභාගය සමත් වුවත්, උපාධියක් ගත්තත් අනුනට අත නොපාන රැකියාවක් කර ගන්නපුළුවන් මට්ටමකට ජීවිතය ගොඩනගා ගැනීම ඉතාමත් අපහසු කාලයකයි අපි අද ජීවත් වෙන්නෙ. බොහෝ තරුණ තරුණියන්ට ප‍්‍රධාන ගැටළුවක් වී ඇත්තේතමුන්ගේ නොසැළකිල්ල මත හෝ ආර්ථික දුෂ්කරතා මත හෝ ලැබූ අඩු අධ්‍යාපනය නිසා හෝ ”රැකියාවක් තෝරාගැනීමේ දී කවර අංශයකින් තමුන්ගේ වෘත්තීමය අනාගතය තීරණය කළ යුතුද?” යන්න විසඳාගැනීමකි.

වැඩි විස්තර කියවන්න

© M. M. Rohana Wasantha