Pages

Wednesday, June 29, 2011

ජගන්නාත් හෝරා කළින් ගන්න බැරි උන අයට...2

ජගන්නාත් හෝරා කළින් ගන්න බැරි උන අයට...උදව්වක් විදියට 7.4 සම්පූර්ණ පිහිටුවීම් ගොණුව (Jagannath Hora 7.4 full Installation zip file) ලබාදෙන්න තීරණය කළා. හේතුව, අප කළින් පළ කළ 

Jagannatha Hora Vedic Astrology Software Version 7.51 ... released

ලිපියේ ඇත්තේ නව සංස්කරණයේ update ගෝණු කිහිපයක් පමණක් වීම නිසාය. ඔවුන් පළමුව 7.4 පිහිටු‍වාගෙන නව සංස්කරණ යාවත්කාල කළ යුතු බව සිහිපත් කරමි.



මෙන්න ලින්ක් එත.

මේකෙන් බාගන්න ට්‍රයි එකක් දෙන්න. නමුත් සම්පූර්ණ ක්‍රෙඩිට් එක යා යුත්තේ පණ්ඩිත් P.V.R. Narasimha Rao මැතිදුන්ට බව එතුමන් ආශීර්වාදාත්මකව සිහිපත් කරමින් එතුමන්ට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

© M. M. Rohana Wasantha +94714161082