සක්විති රාවණයන් පිළිබඳ අප සිදුකරන්නට බලාපොරොත්තු වන පර්යේෂණයේ සුලමුල හා එය සිදුකරන්නට බලාපොරොත්තු වන ක‍්‍රමවේදය පිළිබඳ වගතුග ලඟදීම බලාපොරොත්තු වන්න... ඒ පිළිබඳ ඔබගේ අදහස් උදහස් ගල්මුල් බෙලිකැපිලි මල් පියළි හැකි පමණින් සිංහළෙන් හෝ ඉංග‍්‍රීසියෙන් ඉදිරිපත් කරන්න.
මෙන්න ලින්ක් එක...
http://sakvithiravana.blogspot.com/2010/09/deatails-of-research-and-methodology.html