KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; Guidance for personal success is our foremost responsibility, achieved through a research-oriented approach to the ancient knowledge system and universal energies. We integrate spiritual wisdom with scientific synthesis of universal sciences to provide direction and empowerment. අධ්‍යාත්මික ප්‍රඥාව සහ විශ්වීය විද්‍යාවේ ශාස්ත්‍රීය සංකලනයෙන් අතීත ඥාන පද්ධති සහ විශ්වීය ශක්තීන් පර්යේෂණාත්මක ප්රවේශයකින් පුද්ගල සාර්ථකත්වය උදෙසා මගපෙන්වීම ...
Pages
▼
Thursday, June 3, 2010
නවග‍්‍රහ ස්තෝත‍්‍රම් नवग्रह स्तोत्रं
ජපාකුසුම සංකාශං - කාෂ්‍යපේයං මහාද්‍යුතිං, තමෝරං සර්ව
පාපාග්ණං - දිවාකරං ප‍්‍රණමාම්‍යහම්
දදිශංඛ තුෂාරාහං - ක්‍ෂීරෝදාර්නව සම්භවං, නමාමි ශෂිණං සෞම්‍යං -
ශම්භෝර් මකුටභූෂණං
ධරණී ගර්භ සම්භූතං - විද්‍යුත් කාන්ති සම්ප‍්‍රභං, කුමාරං
ශක්ති හස්තං ච - තං මංගලං ප‍්‍රණමාම්‍යහම්
පියංගු කලිකාශ්‍යාමං - රූප්නෝ ප‍්‍රතිමං බුධං, සෞම්‍යං සෞම්‍ය
ගුණෝපේතං - තං බුධං ප‍්‍රණමාම්‍යහම්
දේවානං ච සෘෂිණාං ච - ගුරුං කාඤ්චන සන්නිභං, බුද්ධි භූතං
ත‍්‍රිලෝකේෂං - තං නමාමි වෘහස්පතිං
හිමකුන්ද මෘණාලාභං - දෛත්‍යනං පරමං ගුරුං, සර්වශාස්ත‍්‍රං
ප‍්‍රචක්තාරං - භාර්ගවං ප‍්‍රණමාම්‍යහම්
නීලාඤ්ජන සමාභාෂං - රවිපුත‍්‍රං යමාග‍්‍රජං, ඡායා මාර්තණ්ඩ
සම්භූතං - තං නමාමි ශනෛවරං
අර්ධකායං මහාවීරං - චන්ද්‍රාදිත්‍ය විමර්ධනං, සිංගිකා ගති
සම්භූතං තං - රාහු ප‍්‍රණමාම්‍යහං
පලාෂ පුෂ්ප සංකාශං - තාරකා ග‍්‍රහ මස්තකං, රෞද්‍රං
රෞද්‍රාත්මකං - ඝෝරං තං කේතු ප‍්‍රණමාම්‍යහං