පාඨක අදහස්වලින් බිඳක්...

ගෞරව සම්ප්‍රයුක්තව ලියමි
දිනක් අහම්බෙන් සිංහල බ්ලොගර් රීඩරයේ දුටු ලිපියකින් ඔබ තුමාගෙ වෙබ් අඩවියට පැමිනි මා; එදා සිට අද මේ මොහොත වන තෙක් ඔබ ලියූ සෑම ලිපියක්ම කියවා ඇත. පොල් ගසේ පොල් මිස වෙන මොනවා පීදේද??? එසේම කේන්දර විශ්වාස නොකරන පවුල් පසුබිමක් ඇති මටද ජෝති‍ෂ්‍ය පිලිබද වැඩි පැහැදීමක් නොතිබිනි. නමුත් ඔබ තුමා විසින් රචිත ලිපි විද්‍යාත්මකව පහදා තිබීම, මා තුල ජෝතිෂ්‍ය පිලිබද විශ්වාසයලක් ඇතිකිරීමට සමත් විය. එම නිසාම මෙම ලිපිය ලියමි. තවද ඔබ තුමාගෙ දැනුම පිලිබද පුදුමයක් මෙන්ම පැහැදීමක්ද සහිතව මෙය ලියමි.

by;
Pasindu Dilruk to me
Wed, Jul 20, 2011 at 8:33 AM
-----


සසර අවිද්‍යාවෙන් ඒ මේ අත දුවන අප වැනි ග‍්‍රහ තාරකාවන් ගැන හරි වැටහීමක් නැති, ජීවිතේ ලිස්සන සුලු තැනක දී හෙමින් යන්නත්, කරුවල තැනක දී ආලෝකයක් ඇතිව යන්නත් ‘‘ජ්‍යොතිෂය විද්‍යාත්මක පැතිකඩකින් බලන්නට’’ ඔබේ වෙබ් අඩවියෙන් හා ඔබේ ඥානයෙන් අප ලබන පිටුවහලටත් ඔබේ දිවි ගමනටත් අපෙන් දිරිය ශක්තිය!... nilanthi

Tuesday, October 13, 2009

දිරිය මවකගෙන් අපේ ගමනට ... දිරියක් ...


------------------------------------------------------------------------------















5

© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්