tag:blogger.com,1999:blog-5730803334810178058.post7835465751540324125..comments2023-10-09T03:25:08.082+05:30Comments on KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්: 2015 දි විවාහ වෙන්න ඉන්න ඔබට නැකැත් දෙන්න විදියක් නෑ කිව්වද?M. M. Rohana Wasanthahttp://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5730803334810178058.post-69128909897202203022013-01-07T07:20:01.166+05:302013-01-07T07:20:01.166+05:30සෘෂි භාෂිතයට වඩා වෙන සහතිකයක් ඔබ බලාපොරොත්තු වෙනවා...සෘෂි භාෂිතයට වඩා වෙන සහතිකයක් ඔබ බලාපොරොත්තු වෙනවාද යන්න මට සැකයකි. තමුන්ගේ දැණුම පිළිබඳ දෙගිඩියාවකින් සැකයකින් පසුවීම මීට හේතුවන බව පැහැදිළියි.
‘‘ඉතා ප්‍රවේශමෙන් කල යුතුයි.“ යනුවෙන් ඔබ අදහස් කළේ පිළිගැනීම පිළිබඳ ගැටළුවක්ද?

සම්මත වේලා කලාපයකට පමණක් සීමා නොවී අදාළ ස්ථානයටම සුවිශේෂීව පඞ්චාඤ්ගය දැක්වෙන බැවින් අමතර පඞ්චාඤ්ග ශුද්ධියක් අවශ්‍ය නැත. දුර් මුහුර්ථ මේලාවන්, රාහු කාලයආදී දෑ ද එහි බලාගත හැකි වීම විශේෂයි.

තනියම රෝද දෙකේ බයිසිකලේ පැද්ද පළමුවෙනි දවසෙ ඇති වුන හැඟීමක් ලිත් නැතුව කේන්දර ශාස්තරේ කැලේ යයි ද කියල හිතට බයක් දැනෙනව වගේ නම් ඔබ මේක අතහැරල දාන්න.
M. M. Rohana Wasanthahttps://www.blogger.com/profile/05681267126822126809noreply@blogger.comtag:blogger.com,1999:blog-5730803334810178058.post-28870823484624875122013-01-05T10:04:30.086+05:302013-01-05T10:04:30.086+05:30මෙහි ඉහල වටිනාකමක් ඇතත් ඉතා ප්‍රවේශමෙන් කල යුතුයි....මෙහි ඉහල වටිනාකමක් ඇතත් ඉතා ප්‍රවේශමෙන් කල යුතුයි.දර්ශනය වන පංචාංගය අනුව පංචාංග ශුද්ධිය ඉතා හොදින් විමසිල්ලෙන් කිහිප වරක් බැලිය යුතුමයි.පංචාංග ලිතක දක්වා ඇති පංචාංග ශුදුධිය දක්වා ඇත්තේ අධීක්ෂන මණ්ඩලයක් සහතික කිරීමෙන් පසුයි.නමුත් මෙහිදී පංචාංග ශුද්ධිය තේරීම තමා විසින් කල යුතුයි.අවදානමක් ඇතත් ජ්‍යොතිෂය කරන අයට ඉතා වටිනා දෙයකි.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com