Wednesday, January 23, 2013

ජගන්නාථ හෝරා මෘදුකාංගය මගින් සුභ මුහුර්ත සෑදීම

මූලිකව සුභ මුහුර්ථ සාධනය සඳහා ජගන්නාථ හෝරා මෘදුකාංගය භාවිත කළ හැකි නමුත් එය වඩාත් නිරවද්‍යතාවයෙන් යුතුව සිදු කිරීම පරාශර ලයිට් මෘදුකාංගයෙහි 7 වන සංස්කරණයෙන් සිදු කළ හැකිය. ඒ සඳහා එය සුවිශේෂකරණයට ලක් කරන ලද වෙනමම විධානයක් දැකගත හැකිය. නමුත් ජගන්නාථ හෝරා මෘදුකාංගය භාවිත කොට සුභ මුහුර්ථ සාදාගැනීමේ දී අවශ්‍ය කාර්ය පිටිපාටිය හා අනුගමනය කළ හැකි පියවර ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.
© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්