Sunday, January 20, 2013

ජ්‍යෝතිර් විද්‍යා පසු විපරම් වැඩමුළුවේ ... සැමරුම් සටහන්

බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනය මගින් පවත්වන ජ්‍යෝතිර්විද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව අධ්‍යයනයෙහි නියුතු විද්‍යාර්ථීන් උදෙසා බස්නාහිර පළාත් සෞන්දර්යය නිකේතනයේ දී 2012-01-19 වන සෙනසුරාදා දවස මුළුල්ලේ පවත්වන්නට යෙදුන ජ්‍යෝතිර් විද්‍යා පසු විපරම් වැඩමුළුවේ ... සැමරුම් සටහන්...

සෞන්දර්යය හා කලා විශ්වවිද්‍යාලයේ සමාජ මානවවිද්‍යා විෂය බාහිර කථිකාචාර්‍ය්‍ය,
යාතුකර්ම උපදේශන සේවයෙහි විධායක අධ්‍යක්ෂ,
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී එම්. එම්. රෝහණ වසන්ත මහතා
සිය දේශනය මෙහෙයවමින් සිටියදී වීඩියෝගත කරන ලද ක්ලිපයකි.

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්