Friday, March 23, 2012

ජගන්නාත හෝරා මෘදුකාංගයෙන් විමසිය හැකි පුද්ගල ජන්ම කේන්ද්‍රයේ කියැවෙන ආරූඪ පාද


ආරූඪ ලග්නය 
ආරූඪ ලග්නය අපට පෙන්වා දෙන ප‍්‍රධාන කරුණ වන්නේ ලෝකයා විසින් ජන්මියා දකින ආකාරයයි. ජන්මියාගේ පැත්තෙන් බැලූ විට දී මෙයට දිය හැකි සරල හා වැදගත්ම උදාහරණය වශයෙන් පෙන්වා දිය හැක්කේ මුහුණ බලන කණ්නාඩියයි. එය ජන්මියාගේ ප‍්‍රතිරූපය ජන්මියාටම බලාගත හැකි උපකරණයකි. කේන්ද්‍රයේ ආරූඪ ලග්නයෙන් හා ආරූඪ පාදවලින් ජන්මියාගේ ප‍්‍රතිරූපය හා එය ගොඩනැගෙන ආකාරය යමෙකුට දැකගත හැකිය.



© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්