Monday, August 1, 2011

ශ‍්‍රී මහා ලක්‍ෂ්මී පූජාව


අවශ්‍ය ද්‍රව්‍යයන්
රතු නෙළුම් මල් 7
පුන් කලස් 1
පොල් ගෙඩි 1
තුල්සි කොල මාලා 1
බෙලි කොල මාලා 1
නිල් මල් වට්ටි 1
රත් මල් වට්ටි 1
එළඟිතෙල් පහන් 1
සුදු හඳුන් කුඩු ග‍්‍රෑම් 50
රත් හඳුන් කුඩු ග‍්‍රෑම් 50
කපුරු පැකට් 5

 ඕම් ශුක්ලාම්භරම් ධරම් විෂණුම් ෂෂී වර්ණම් චතුර්භුජම් - ප‍්‍රසන්නම් වදනම් ධ්‍යායේත් සර්ව විග්නෝප ශාන්තයේත්
අගඥානම් පද්මාකාරම් ගජනානම් මහාර්නිෂම් - අනේකදන්තම් භක්තානාම් ඒක දන්තම් උපස්මහේ
චක‍්‍රතුණ්ඩ මහා කාය කෝටී සූර්ය සමප‍්‍රභා නිර්විග්නම් කුරු මේ දේව - සර්ව කාර්යේෂු සර්වදා


© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්