Friday, July 8, 2011

පළමු පාඩම ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගය අනුවාදය 7.51






ජගන්නාත හෝරා වෛදික ජ්‍යෝතිෂ මෘදුකාංගයෙහි 7.51 අනුවාදය ඔබගේ පරිගණකයෙහි මේවන විට ස්ථාපනය කර ගෙන එහි අතුරු මුහුණත් පිළිබඳ අවබෝධයකින් යුතුව කටයුතු කර ඇතැයි සිතන නමුත් මුල සිට සරළව මෙම පාඩම් පෙළ ඉදිරිපත් කිරීමට අප අදහස් කරන බැවින් මෙම මෘදුකාංගය භාවිත කොට කේන්දරයක් සාදාගන්නා ආකාරය පිළිබඳව මවිසින් ඉහත දී කෙටි සටහනක් ඉදිරිපත් කරන ලද අතර එහි මෘදුකාංගය පරිගණකයෙහි ස්ථාපනය කර ගන්නා අයුරු දක්වා ඇත. එබැවින් ස්ථාපනය කරන ලද මෘදුකාංගය භාවිත කොට කටයුතු කරන අයුරු පැහැදිළි කිරීමට අදහස් කරමි.

1. මෘදුකාංගයෙහි අතුරු මුහුණත් පිළිබඳ අවබෝධය ලබාගැනීම

Jagannatha Hora : Vedic Astrology Software, Virsion 7.51 - Sinhala Lesson 01


© M. M. Rohana Wasantha

No comments:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්