මෙය තරමක් ප‍්‍රමාද වීමට හේතු වූයේ YouTube හි ඉඩකඩ මෙම වීඩියෝ ක්ලිපයට ප‍්‍රමාණවත් නොවීම හේතුවෙනි.
ඔබටත් තරමක් ලොකු වීඩියෝ ක්ලිපයක් ජාලගත කිරීමට අවශ්‍ය නම් http://www.motionbox.com වෙත පිවිසෙන්න.
KENDARA SINHALEN - කේන්දර සිංහලෙන් ; The main focus of the site to make platform to discuss Deep & Complicated topics about the Astrology. Also providing the knowledge of Astrology to the general public. ජ්‍යෝතිෂය පිළිබඳ ගැඹුරු මාතෘකා සරළ බසින් ඉදිරිපත් කිරීම මූලික පරමාර්ථය වශයෙන් සලකන අප මෙම බ්ලොග් අඩවියේ විවිධ මාතෘකා ඔස්සේ ජ්‍යෝතිෂ කරුණු පිළිබඳව සාකච්චා කිරීමට අදහස් කරන්නෙමු. මේ අතර ජ්‍යෝතිෂය පිළිබඳ දැණුම මහජනයා වෙත ලබාදීමේ කටයුත්තට ද දායක වී සිටී...
Thursday, October 15, 2009
ජ්‍යොතිෂ පාඩම් මාලාව/ විෂය නිර්දේශය හැඳින්වීම
Labels:
Theory of Astrology,
සමාජයීය,
සිංහල ලිපි
විශ්වයේ රාශි, නවාංශක සහ නැකැත් වලල්ල සිතියම් ගත වී ඇති අයුරු...
අප වෙසෙන පෘථිවියේ සිට බැලූ විට පෙනෙන සෞරග‍්‍රහ මණ්ඩලය ඇතුළු සමස්ථ විශ්වයේ රාශි තාරකා සහ නක්‍ෂත‍්‍ර තාරකා වන් සිතියම් ගත කර ඇති සම්මත ආකාරය මෙහි දැක්වෙයි. ඒ ඇතුරුන් ඔබට ඔබේ උපන් ලග්නයත් චන්ද‍්‍රයාගේ පිහිටීම අනුව ගණනය කරනු ලබන නැකතේ පිහිටීමත් කවර ආකාරයෙන් සිතියම් ගත වී ඇති දැයි විමසා බැලිය හැකිය.
(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)
Labels:
Theory of Astrology,
සමාජයීය,
සිංහල ලිපි
ඔබේ ලග්නය ඔබටම සොයාගත හැකි පහසු මගක්...
මෙම පහත දැක්වෙන චක‍්‍රයන් ආධාරයෙන් ඔබට ඔබේ උපන් වේලාවට අනුව කවර ලග්නයක් නැගෙනහිර ක්ෂිතිජ රේඛාවෙන් මතුවෙමින් පැවතියේද කියා දැන ගත හැකිය.
එසේම මෙම චක‍්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක‍්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක‍්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.
මෙය ලංකාවට පමණක් මෙම චක‍්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.
එසේම මෙම චක‍්‍රය ආධාරයෙන් සොයාගනු ලබන ලග්නය ඕනෑම වසරකට පොදු චක‍්‍රයක් බැවින් වසර භේදයකින් තොරව මෙම චක‍්‍රය ආධාරයෙන් නිශ්චිත දිනයක නිශ්චිත වේලාවක උදාවෙමින් පවතින ලග්න රාශින සෙවීමට හැකිය.
මෙය ලංකාවට පමණක් මෙම චක‍්‍රයෙන් උදා ලග්නය සෙවිය හැකි අතර විදේශ රටවල් සඳහා කොළඹ වේලාව සමග ඇති කාල වෙනස අඩු වැඩි කිරීමෙන් එය ලබා ගත හැකිය.
(සමහර කෙනෙකුට අවශ්‍ය වෙන්න පුළුවන් මෙම වගුව ප‍්‍රින්ට් කරගන්නග එහෙම අය මෙම වගුව උඩ වරක් ක්ලික් කරන්න. එවිට එය විශාලනය වී දර්ශනය වෙයි. අනතුරුව එය මත රයිට් ක්ලික් කර ‘‘සේව් ඉමේජ් ඈස්’’ යන විකල්පය තෝරාගෙන එම ඉමේජය (පින්තූරය) බාගන්න. එසේ බාගත කරගත් පින්තූරය වෙනම විවෘත කර ප‍්‍රින්ට් කරගන්න.)
Labels:
Theory of Astrology,
සමාජයීය,
සිංහල ලිපි
Subscribe to:
Posts (Atom)
Popular Posts
-
https://drive.google.com/file/d/1C0e4-vp-8kFVs-K6zTAkN5Zaf4Sey9Wi/view © M. M. Rohana Wasantha
-
විවාහය සහ පොරොන්දම් බැලීම පිළිබඳව කේන්දර සිංහලෙන් පාඨකයෙකු අප සමග සිදු කරන ලද සාකච්ඡාවක් Rachitha Bandara 1:13 AM mata ita kalin deyak d...
-
ගණිසුරු හෙවත් ගණ දෙවිඳුන්ගේ උපන් දිනය මෙම වර්ෂයේ (2015) සැප්තැම්බර් මස 17 වන දිනයට යෙදී ඇත. සිංහ රවියේ භද්‍රපාද චන්ද්‍ර මාසයේ යෙද...
-
බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් විහාරස්ථානයක් වන ශ්‍රී සම්බුද්ධාලෝක ධර්මායතනය ඔරුගොඩ...
-
47-48. සෘෂිවරුන් සූර්ය දෙවියන්ගේ අනන්‍යතාවය හෙළි කරන සාම, ඍග්- සහ යජුර් වේද ගීතිකා වලින් ඔහුව මහිමයට පත් කරන අතරේ ගාන්ධර්වයන් ද ඔහුගේ ප්‍රශං...
-
Jagannatha Hora Vedic Astrology Software Version 7.51 Release of Version 7.51: February 21, 2011 ( List of improvements ) Purpose : Var...
-
සුසෘත සංහිතා English පරිවර්තනය © M. M. Rohana Wasantha
-
මෙම කෙටි වීඩියෝ ක්ලිපය සම්පූර්ණයෙන්ම සිදු කරන ලද බහිරව පූජාවක කොටසක් වන අතර මෙය වීඩියෝ ගත කරන ලද්දේ ඔස්ටේ්රලියාවේ ආදි වාසීන් පිළිබඳ අධ්...
-
බුධ ග්‍රහයා යනු රාශි චක්‍රයේ චලනය වන කුඩාම හා වේගවත්ම ග්‍රහලෝකයකි. උපත් සටහනේ වක්‍ර බුධ ග්‍රහයා බොහෝ විට සන්නිවේදනයෙහි අසමත් වේ. තොරතුරු ...
-
ජගන්නාත් හෝරා කළින් ගන්න බැරි උන අයට...උදව්වක් විදියට 7.4 සම්පූර්ණ පිහිටුවීම් ගොණුව (Jagannath Hora 7.4 full Installation zip file) ලබාදෙන්න...