Wednesday, September 9, 2009

සෙනසුරු මාරුව - ඔබට


වසර 30 කට පසු කන්‍යා රාශියේ අධිපතියා වන බුධ ග්‍රහයා සිය භවනේ සිටිමින් තම ගෙට අද දින (2009-09-09) රාත‍්‍රී 10.35ට කුලවදින සෙනසුරු පිළිගැනීමට සැරසෙන අද දවසේ ගිතෙල් පහනක් පත්තු කර ශනි ස්තෝත‍්‍රයක් ගායනා කොට මහා මෘතුංජය මන්ත‍්‍රය ගායනා කිරීමෙන් තමුනට බලපාන අනිටු ඵල දුරුකර ගැනීමෙන් ලබන්නා වූ වසර දෙකහමාරක කාලය (2011-11-14) ජීවිතයේ ස්වර්ණමය කාලයක් බවට පත් කර ගන්න.

ශනි ස්තෝත‍්‍රය

නීලාංජන සමාභාෂම් - රවි පුත‍්‍රං යමාග‍්‍රජං

ඡායා මාර්තණ්ඩ සම්භූතං - තං නමාමි ශනෛශ්වරං


මහා මෘතුංජය මන්ත‍්‍රය

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ - සුගන්ධිං පුෂ්ඨි වර්ධනං

උර්වාරුකමිව බන්ධනාං - මෘත්‍යෝර් මුක්ක්‍ෂීය මාමෘතාත්

එම්. එම්. රෝහණ වසන්ත 0714161082/0755075182

2 comments:

  1. කරුණාකර මොන මොන ලග්න වලටද හොද කියලා කියනවාද. වඩා හොදයි ලග්න වල ස්ථාන අනුව විස්තරයකුත් කළානම්

    ReplyDelete
  2. http://kendaralk.blogspot.com/2009/09/blog-post_09.html
    මෙම පෝස්ට් එක බලන්න. ඔබේ ප්‍රශ්නයට පිළිතුර එහි වෙයි.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්