Wednesday, June 3, 2009

සෙනසුරු ඒරාශ්ඨක අපලයට නිතර ගායනයට සුභ මහා මෘතුංජය මන්ත‍්‍රය


 Reference : http://www.youtube.com/embed/btrI3X2HwkA

නෛක ශ‍්‍රීන් විරාජමාන ශ‍්‍රී ලංකාවේ ඉතිහාස ගත දශ හිස් ඇති රාවණා රජු විසින් විරචිත ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය රාවණා රජු විසින් ගායනා කිරීමෙන් හෙතෙම අමරණීයත්වය ලැබූ බවත් රාම රාවණා යුද්ධයේ දී ඔහු පරාද කළ නොහැකි වූ විට රාම කුමරු ඒ කවරේදැයි විමසා සිටියේය. එවිට පෙනී ගියේ විනාශයට අධිපති ශිව දෙවියන් වෙතින් අමරණියත්වය වරම් ලබා ඇති බවයි. මෙතෙම ඒ සඳහා භාවිත කරන ලද්දේ මෙම මෘතුංජය මන්ත‍්‍රය බව ශිව පුරාණයේ පැවසෙයි. අදද මෙම මන්ත‍්‍රය භාවිත කිරීමෙන් සෙනසුරුගේ ඒරාශ්ඨක අපලයන්ගෙන් හා මාරක අපලවලින් අත්මිදිය හැකි බව අත්දුටු සත්‍යයකි.

ඕම් ත‍්‍රියම්භකම් යජාමහේ 
සුගන්ධිං පුෂ්ඨි වර්ධනං 
ඌර්වාරුකමිව බන්ධනාං 
මෘත්‍යෝර් මුක්‍ෂීය මාමෘතාත්

4 comments:

  1. narakada palapala kiyana prayogika vedak koloth

    ReplyDelete
  2. හින්දියෙන් ඇති කොටසේ සම්පූර්ණ පරිවර්ථනයද පහල සිංහලෙන් තිබෙන්නේ? ඔබතුමාට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? :)

    ReplyDelete
  3. මේකෙ ඇත්තටම තියෙන්නෙ සංස්කෘත භාෂාව, හින්දි අකුරු කියල කියන්නෙ සංසංකෘත දේවනාගර අකුරුවලට. ඉතින් එහි මුල් කොටස පමණයි ඇත්තෙන්ම ට‍්‍රාන්ස්ක‍්‍රයිබ් කරල තියෙන්නෙ. අවශ්‍ය කොටස එය පමණයි. ඊට යටින් ඇත්තේ විස්තරයක් පමණි.

    ReplyDelete
  4. එම විස්තර පවා සංස්කෘත ශ්ලෝක ආකාරයට දක්වා තිබීම විශේෂයි.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය කර්තෘ අනුමැතියට යටත්ව අඩවියෙහි ප්‍රකාශයට පත් කෙරනු ඇත.
© M. M. Rohana Wasantha

Popular Posts

KENDARA SINHALEN - කේන්දර සිංහලෙන්